සජිත් අද කුරුණෑගල ජනතාව අමතයි | දිනමිණ

සජිත් අද කුරුණෑගල ජනතාව අමතයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (16) කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයක ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවක් සඳහා සහභාගී වේ.

ඒ අනුව අද උදේ 9.00ට දොඩන්ගස්ලන්ද රිදීගම දෙවොල හන්දිය ජයන්ති ක්‍රීඩාංගණයේදී, උදේ 9.30ට හිරියාගල, හිරිපිටියගම නගරයේදී, පස්වරු 2.00ට වාරියපොළ නගරයේදී, පස්වරු 2.30ට නිකැවැරටිය නගරයේදී සහ සවස 3.30ට මහව , දිගන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජනහමු සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වේ.

නව අදහස දක්වන්න