බ්‍රසීලයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් එක් අයෙක් මරුට | දිනමිණ

බ්‍රසීලයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් එක් අයෙක් මරුට

ඊසානදිග බ්‍රසීලයේ ෆෝටලීසා නගරයේ සත් මහල් නේවාසික සංකීර්ණයක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තවත් 09දෙනෙකු අතුරුදහන් වී තිබේ.
 
ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් හත්දෙනෙකු බේරාගෙන ඇති අතර මෙය වසර 40ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
තවද අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න