රත්නා කුමාරවංශ මහත්මිය - නැසීගිය එල්.කේ. එබ්රහම් සහ එම්.එම්. ජයසේකර මහත්මියගේ දයාබර දියණිය වූද, හේමා මීහැන් (එංගලන්තය), සුදර්මා මුතුකුමාරණ (එංගලන්තය), නැසීගිය විමලසිරි, චන්ද්‍රසිරි සහ ප්‍රේමසිරි කුමාරවංශ යන අයගේ දයාබර සොහොයුරිය වූද, පීටර් මීහැන් සහ නැසීගිය රංජිත් මුතුකුමාරණ යන අයගේ නෑනා වූද, ඉනෝකා, ඩිෂාන් සහ අමිල කුමාරවංශ යන අයගේ නැන්දා වූද, විශ්‍රාමික පාඨශාලාචාරිනී රත්නා කුමාරවංශ මහත්මිය නොවැම්බර් 03 වැනිදා අභාවප්‍රාප්ත විය. ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 07 වැනි බ්‍රහස්පතින්දා සිට තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී නොවැම්බර් 09 වැනි සෙනසුරාදා සිදුකරනු ඇත. ආදාහන පෙරහර එදින සවස 02.30 ට මල්ශාලාවෙන් පිටත්වීමට නියමිතය.110296
නව අදහස දක්වන්න