ප්‍රතිඅපනයන තහනමෙන් ඉහළ ගිය ගම්මිරිස් මිල | දිනමිණ

ප්‍රතිඅපනයන තහනමෙන් ඉහළ ගිය ගම්මිරිස් මිල

රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් තිබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

නව අදහස දක්වන්න