අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් වෙයි | දිනමිණ

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් වෙයි

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.

නව අදහස දක්වන්න