ගුවන් තොටුපළට ඇතුළු වීමේ දී සීමා | දිනමිණ


 

ගුවන් තොටුපළට ඇතුළු වීමේ දී සීමා

ගුවන් මගීන්ට හැර සෙසු පුද්ගලයින්ට කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙරටට පැමිණෙන මගීන්ට හැර ඔවුන්ගේ සමීපතමයින්ට එලෙස පර්යන්ත වෙත ඇතුළුවීම අද (28) පෙරවරු 6 සිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වී සඳහා මෙම පියවර ගෙන ඇති බව කියැවෙයි

නව අදහස දක්වන්න