චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් දියතලාවේ හමුදා කඳවුරක් වෙත | දිනමිණ

චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් දියතලාවේ හමුදා කඳවුරක් වෙත

චීනයේ – වුහාන් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුධ හමුදා කඳවුරේ විශේෂිත මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 
 
විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි සිසුන් සති දෙකක් යන තුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
 

නව අදහස දක්වන්න