වියළි කාළගුණය පිළිබඳ නිවේදනයක් | දිනමිණ

වියළි කාළගුණය පිළිබඳ නිවේදනයක්

පවතින වියළි කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් විශාල පිරිසක් පීඩා විඳිමින් සිටියි

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල,පානදුර,කළුතර,දොඩම්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පානීය ජලයට ලවණ මිශ්‍ර වීමෙන් පුද්ගලයින් දෙලක්ෂ 12,728 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ද වාර්තා වෙයි

නව අදහස දක්වන්න