මැතිවරණය කල් දැමීම ප්‍රශංසනීයයි - කැෆේ | දිනමිණ

මැතිවරණය කල් දැමීම ප්‍රශංසනීයයි - කැෆේ

 මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. 
 
එහි විධායක අධ්‍යක්ෂ  අහමඩ්  මනාස්  මකීන් මහතා පෙන්වා දුන්නේ රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බවයි.
 
පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම නිවෙස් වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයකි. මෙම තත්ත්වය තුළ මැතිවරණය  පැවැත්විය නො හැකි බව සඳහන් කරමින් කැෆේ සංවිධානය ජනාධිපති වරයා වෙත සහ මැතිවරණ කොමිසම වෙත ඊයේ දිනයේ දී ලිඛිතව ඉල්ලීමක් කළ බව ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
 
 

නව අදහස දක්වන්න