ශ්‍රී ලංකාව ලොක්ඩවුන් කතාව අසත්‍යයි | දිනමිණ

ශ්‍රී ලංකාව ලොක්ඩවුන් කතාව අසත්‍යයි

අප්‍රේල් 10වනදා සිට 15වනදා දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවට සමාජ මාධ්‍ය තුල අසත්‍ය ප්‍රචාරයක් යමින් පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

එම තොරතුරේ කිසිදු සත්‍යයක් නොමැත.

එසේම රජය විසින් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවද පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

නව අදහස දක්වන්න