රන්ජන් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට | දිනමිණ

රන්ජන් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියකට ඊයේ (13) දිනයේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

 

නව අදහස දක්වන්න