COVID-19 - නිසි ලෙස අත් සෝදන්න | දිනමිණ

COVID-19 - නිසි ලෙස අත් සෝදන්න

අත් සේදීමට තත්පර 16 ක කාලයක් වැය කරන්න තරම් ඔබ ඉවසිලිවන්ත නොවන බව අපි දන්නවා.

ඒත් ඔබ සුළු ඉවසීමක් කරන්න.

එය ඔබේ ජිවිතයට වෙනසක් ඇති කරයි.

නව අදහස දක්වන්න