රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට | දිනමිණ


 

රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හමුවේ පැමිණීමට නොහැකිව රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු දිවයිනට ළඟා වී තිබේ.
 
අද (25) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් මෙම පිරිස මොස්කව් නුවර සිට පැමිණි බව සඳහන්.
 
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.
 

නව අදහස දක්වන්න