පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 732 දක්වා ඉහළට | දිනමිණ


 

පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 732 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
 
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 732දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න