කොරෝනා ආසාදිත තවත් නාවිකයන් 51 දෙනෙකු හඳුනා ගැනේ | දිනමිණ


 

කොරෝනා ආසාදිත තවත් නාවිකයන් 51 දෙනෙකු හඳුනා ගැනේ

කොරෝනා වෛරසය වැළඳුණු තවත් නාවික සෙබලුන් 51 දෙනෙකු සොයා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් ගණන 1370 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
මෙම සෙබළුන් යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අය බව සදහන් වේ. 
 
මේ අනුව කොරෝනා අසාධනය වූ නාවික සෙබලුන් ගණන 689ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එසේම 732 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.  
 
 
 
 
 

නව අදහස දක්වන්න