කොරෝනා සුවය ලැබූ ගණන 1472ක් | දිනමිණ

කොරෝනා සුවය ලැබූ ගණන 1472ක්

කොරෝනා වෛරසය ආසාදිතව මේවන විට සුවය ලැබූ සමස්ථ ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. 
 
ඒ ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
 
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි. එසේම ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

නව අදහස දක්වන්න