සුවය ලැබූ ගණන 1,955ක් | දිනමිණ

සුවය ලැබූ ගණන 1,955ක්

 මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,955ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඒ තවත් ආසාදිතයින් 38 දෙනක් සුවය ලැබීමත් සමඟ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. 
 
එසේම මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,078ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

නව අදහස දක්වන්න