24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න පත්වෙයි | දිනමිණ


 

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න පත්වෙයි

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

මීට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරනු ලැබුවේය.

නව අදහස දක්වන්න