Wednesday, ජූලි 15, 2020 - 10:33 පුවත්මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය. මීට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්රධානී ධූරයේ කටයුතු කරනු ලැබුවේය. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න