ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 80 ඉක්මවයි | දිනමිණ

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 80 ඉක්මවයි

 
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 82 ලක්ෂ 21,215 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
මරණ සංඛ්‍යාව 692,384කි.
 
ගතවූ පැය24 තුළ ඉන්දියාවෙන් මරණ 758 ක් වාර්තාවූ අතර, මරණ සංඛ්‍යාව දැක්වන්නේ 38,161ක් ලෙසයි.
 
දෛනික ආසාදිතයන් 52,783 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්ෂ 4,702 ක් ලෙස සටහන් වෙයි.
 

නව අදහස දක්වන්න