සුවය ලැබූ සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළට | දිනමිණ


 

සුවය ලැබූ සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

නව අදහස දක්වන්න