පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට | දිනමිණ

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර ඇත
අද උදෑසන මාලිගාවත්ත නිවාස සංකීර්ණය අසල සිදු වූ වෙඩි හුවමාරුවක් අතර දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මරණයට පත්විය
කොළඹ අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණයේ, මහෙස්ත්‍රාත්වරිය විසින් එම සිදුවීම වු ස්ථානය හා මෘත ශරීරය නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

නව අදහස දක්වන්න