‘ලොක්ඩවුන් සහ නිදහස’ පිළිගැන්වූදා | දිනමිණ

‘ලොක්ඩවුන් සහ නිදහස’ පිළිගැන්වූදා

මරදාන කොරෝනා මෙහෙයුමේ ඉදිරිපෙළ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින්, කොළඹ මහනගර සභාවේ මැද කෙළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දම්මික අධිකාරිවත්තගේ විසින්, එම අත්දැකීම් ඇසුරෙන් රචනා කළ ‘ලොක්ඩවුන් සහ නිදහස‘ සහ ‘From Lockdown to Freedom‘ කෘති කතුවරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අයුරු. මේ කෘතිය, මාධ්‍යවේදී ධම්මික සෙනෙවිරත්නගේ සංස්කරණයකි. බෝධිනායක ප්‍රකාශනයකි.

 

නව අදහස දක්වන්න