කැලිෆෝනියා ප්‍රාන්තයේ 60,000කට අධික පිරිසක් ඉවත් කෙරේ | දිනමිණ

කැලිෆෝනියා ප්‍රාන්තයේ 60,000කට අධික පිරිසක් ඉවත් කෙරේ

 
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ 60,000කට අධික පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ ලැව්ගිනි හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට බාධාවක් වී ඇතැයි බලධාරීන් සදහන් කරනු ලැබේ. 
 
බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීම ද පියවර ගෙන තිබේ. 

නව අදහස දක්වන්න