තවත් කොවිඩ් ආසාදිතයන් 208 ක් හඳුනා ගැනේ | දිනමිණ

තවත් කොවිඩ් ආසාදිතයන් 208 ක් හඳුනා ගැනේ

 
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 208 ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
මේ අනුව අද (25) දිනයේ මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17938 ක් වේ
 
මේ දක්වා අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 502 කි
 

නව අදහස දක්වන්න