තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ | දිනමිණ

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ

 
මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ  96 දක්වා ඉහළ ගොස් ඇත.
මෙසේ මිය ගිය අයගේ විස්තර පහතින් දැක්වෙයි

නව අදහස දක්වන්න