Thursday, නොවැම්බර් 26, 2020 - 00:14 පුවත් මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 96 දක්වා ඉහළ ගොස් ඇත. මෙසේ මිය ගිය අයගේ විස්තර පහතින් දැක්වෙයි නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න