Saturday, ජනවාරි 23, 2021 - 01:00
මාතර බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්රමාධිපති රාජකීය පණ්ඩිත බුද්දියාගම ධම්මසේන හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ 22වැනි නිවෙස මාතර තලල්ලේ අසරණ පවුලක් වෙත පසුගියදා පරිත්‍යාග කළ අවස්ථාව. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ අමෙරිකාවේ පදිංචි අනුරාධිකා සමරගජනායක හා අමර ගජනායක දෙපළ විසිනි. ඒ ජපානයේ වෙසෙන උපනන්ද සමරනායක පියාණන්ගේ උපන් දිනයට ආසිරි පතමිනි.
බෙලිවත්ත සමූහ
නව අදහස දක්වන්න