තවත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවතට | දිනමිණ

තවත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවතට

තවත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවත්කර ඇතැයි  කොවිඩ් -19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
ඒ අනුව, හෙට (27) උදෑසන 5.00 සිට දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් හුදකලාබවින් නිදහස්කරනු ඇත.
 
PDF File: 

නව අදහස දක්වන්න