ජනපති-අගමැති කොවිඩ් එන්නත විද ගත්තා - ජනමාධ්‍ය ඇමැති | දිනමිණ

ජනපති-අගමැති කොවිඩ් එන්නත විද ගත්තා - ජනමාධ්‍ය ඇමැති

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත විද ගත් බව ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කරයි.

මෙය සෞඛ්‍ය සමඟ සම්බන්ධ වූ කරුණක් නිසා ක්‍රීඩකයන් වැනි සමාජයේ ප්‍රකට පුද්ගලයන් එන්නත්කරණයට ඉදිරිපත් වීම වැදගත් වන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

නව අදහස දක්වන්න