පළමු පාසල් වාරය හෙටින් අවසන් | දිනමිණ

පළමු පාසල් වාරය හෙටින් අවසන්

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (25) අවසන් වන අධ්‍යාපන අමාත්‍යාංශය  බව නිවේදනය කරයි
 
දෙවන අදියර සඳහා පාසල් විවෘත කිරීම මාර්තු 15 සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ

නව අදහස දක්වන්න