රිය අනතුරු මරණ සීඝ්‍ර ලෙස ඉහළට | දිනමිණ

රිය අනතුරු මරණ සීඝ්‍ර ලෙස ඉහළට

රිය අනතුරු නිසා ඉහළ යන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
 
ඊයේ (23) දිනයේ මෙරටින් රිය අනතුරු නිසා මරණ 12 ක් වාර්තා වී ඇත
 
මෙම මරණ 12 ම රිය අනතුරු 11 කට අදාළව වාර්තා වී ඇත
 
මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරු පැදිකරුවන් 08 දෙනෙකු,පදිකයින් දෙදෙනෙකු සහ මගීන් දෙදෙනෙකු මිය ගොස් ඇත
 

නව අදහස දක්වන්න