කොවිඩ් මරණ 04ක් | දිනමිණ

කොවිඩ් මරණ 04ක්

 
තවත් කොවිඩ් මරණ 04ක් ඊයේ(05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ‍තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ සමඟ සමස්ත මරණ 493ක් ලෙස ඉහළ ගොස් ඇත.
PDF File: 

නව අදහස දක්වන්න