අභාවයන් | දිනමිණ

අභාවයන්

හේරත් සේනානායක සුගතදාස ගුණසේකර මහතා - කොළඹ කොම්පඤ්ඤ වීදියේ විසූ ජාතික දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ විශ්‍රාමික හේරත් සේනානායක සුගතදාස ගුණසේකර මහතා වසර 91 ක් ආයු වළඳා 2021.03.23 දින අභාවප්‍රාප්ත වූ බව ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙමි. දැනට මෘත දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ (Lotus Room) 1 වන මහලේ තැම්පත් කර ඇත. අවසන් කටයුතු 2021.03.24 දින පෙ.ව. 10.30 ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේදී සිදු කෙරේ. මෙයට ශෝකයටපත් ආදරණීය නංගී චන්ද්‍රලතා ගුණසේකර ඇතුළු පවුලේ සැම දෙනා විසින් දැනුම් දෙමි.

022685

නව අදහස දක්වන්න