තවත් කොවිඩ් මරණ 02ක් | දිනමිණ

තවත් කොවිඩ් මරණ 02ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 02 දෙනෙකු ඊයේ (14) දිනයේ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී මියගිය සමස්ත සංඛ්‍යාව 604කි.
 
PDF File: 

නව අදහස දක්වන්න