119 ට ව්‍යාජ තොරතුරු දුන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට | දිනමිණ

119 ට ව්‍යාජ තොරතුරු දුන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දංකොටුව පොලිස් ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරක් ලබාදුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
දුරකථන පණිවුඩය ලබාදුන් 25 හැවිරිදි කාන්තාව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නව අදහස දක්වන්න