හර්ෂ ද සිල්වා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට | දිනමිණ

හර්ෂ ද සිල්වා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 04) නිවේදනය කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රීධුරය අහිමි වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා ආචාර්ය හර්ෂ ද සිලිවා මහතාව මෙසේ නම් කර තිබේ.
 

නව අදහස දක්වන්න