PCR කට්ටල මිළ දී ගැනීමට පියවර | දිනමිණ

PCR කට්ටල මිළ දී ගැනීමට පියවර

කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් හමුවීමත් සමග රජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර ඇත
 
 දෛනික මේ වනවිට පී.සී.ආර් ඉල්ලුම 20,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය
 
එම නිසා පී.සී.ආර් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

නව අදහස දක්වන්න