කොවිඩ් රෝගීන් 944 කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් රෝගීන් 944 කට පූර්ණ සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 944 ක් පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටවගොස් තිබේ.
 
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 99,153ක් දක්වා ඉහළගොස් ඇත. 

නව අදහස දක්වන්න