කොවිඩ් හේතුවෙන් ගර්භනී කාන්තාවගේ පළමු මරණය ශ්‍රී ලංකාව වාර්තා වෙයි | දිනමිණ

කොවිඩ් හේතුවෙන් ගර්භනී කාන්තාවගේ පළමු මරණය ශ්‍රී ලංකාව වාර්තා වෙයි

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අද අලුයම මෙම මරණය වාර්තා වී ඇත.
 
රාගම රෝහලේ දී ඇය මරණයට පත්ව තිබේ. 

නව අදහස දක්වන්න