නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 617 ක් අත්අඩංගුවට | දිනමිණ

නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 617 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
මෙතෙක් නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.
 
පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පිරිස 6,539කි

නව අදහස දක්වන්න