සයිනොෆාම් එන්නත ලබාදීම ඇරඹේ | දිනමිණ

සයිනොෆාම් එන්නත ලබාදීම ඇරඹේ

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය අද (08) ආරම්භ කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. 
 
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරේ.

නව අදහස දක්වන්න