ඊයේ කොවිඩ් මරණ අතර මාස තුනක බිළිඳියක් | දිනමිණ

ඊයේ කොවිඩ් මරණ අතර මාස තුනක බිළිඳියක්

ඊයේ (10) මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ 26 අතරට මාස තුනක බිළිඳියක් ද ඇතුළත් විය 
 
වත්තේගම ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳිය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය
 
පසුගිය මැයි 09 වන දින ඇයගේ මරණය වාර්තා වූ අතර මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම ලෙස සඳහන් විය

නව අදහස දක්වන්න