පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ | දිනමිණ

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

අද දින  (11) මධ්‍යම රාත්‍රී 12 සිට  සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි

නව අදහස දක්වන්න