බස්නාහිරට ඇතුළුවන - පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක් | දිනමිණ

බස්නාහිරට ඇතුළුවන - පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.    
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් ජංගම මුර සංචාර ද දිවයින පුරා ක්‍රියාත්මක බවයි.

නව අදහස දක්වන්න