ඊශ්‍රායල් ප්‍රහාර වලින් අල් ජසීරා මාධ්‍ය කාර්යාලයට හානි | දිනමිණ

ඊශ්‍රායල් ප්‍රහාර වලින් අල් ජසීරා මාධ්‍ය කාර්යාලයට හානි

ගාසා තීරයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ අල් ජසීරා හි කාර්යාල සහිත ගොඩනැගිල්ලක් ඊශ්‍රායල ප්‍රහාර වලින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ සරණාගත කඳවුරකට  ළමුන් අට දෙනෙකු ඇතුළු 10 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති
 
සුන්බුන් අතර සිරවී සිටින මාස පහක දරුවෙකු මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා යැයි කියනු ලැබේ

නව අදහස දක්වන්න