අමෙරිකානුවන්ට මාස්ක් ගලවන්න අවසර | දිනමිණ

අමෙරිකානුවන්ට මාස්ක් ගලවන්න අවසර

 
සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.
 
තම Twitter ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව අදහස දක්වන්න