කොවිඩ් මරණ 940 ඉක්මවයි | දිනමිණ

කොවිඩ් මරණ 940 ඉක්මවයි

ඊයේ (15) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 20 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි
 
මෙම මරණ 20 සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇත
 
මැයි 07 වන දා සිට මැයි 15 දක්වා සිදුව ඇති කොවිඩ් මරණ ලෙස ඊයේ දිනයේ මරණ වාර්තා වෙයි

නව අදහස දක්වන්න