නිරෝධායන රිති කැඩූ 306 ක් අත්අඩංගුවට | දිනමිණ

නිරෝධායන රිති කැඩූ 306 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 ක කාලාය තුළ නිරෝධායන රිති උල්ලංඝනය කළ පුද්ගලයන් 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
 
පසු ගිය ඔක්තොම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයන් 9588 ක් නිරෝධායන රිති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
 මේ අතර දිවයින පුරා හෙට (17) අළුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වෙයි

නව අදහස දක්වන්න