යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර කටයුතුවල | දිනමිණ

යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර කටයුතුවල

කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් සංචරණ සීමාවන් පනවා ඇති දිනවල එම සීමාවන් කඩකරන්නන් සොයා බැලීම සදහා  යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක යොදාගෙන වාහන පරික්ෂා කරයි.
 
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කෙරේ.

නව අදහස දක්වන්න