කළු දිලීර රෝගය නිසා ඔබත් අවදානමේ? | දිනමිණ

කළු දිලීර රෝගය නිසා ඔබත් අවදානමේ?

කොව්ඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශක්තිය හීන වීම නිසා ඇතිවන Black Fungus එහෙමත් නැත්නම් කළු දිලීර රෝගය පසුගිය අප්‍රේල් අග කාල සිමාවේ දී ප්‍රථම වතාවට ඉන්දියාවෙන් හමු වුනා.

ඉන්දියාව පුරාම මෙම දිලීර රෝගය ව්‍යාප්ත වෙද්දී ආසාදිත රෝගීන් දහස් ගණනක් මේ වෙනකොටත් හඳුනාගෙන තිබෙනවා.

මේ රෝගය ආසාදනය වීම නිසා පුද්ගලයින් 90ක් පමණ ඉන්දියාව තුල මරණයට පත් වෙලා අවසන්.

තත්වය මෙසේ තිබිය දී ශ්‍රී ලංකාවෙන් ද කළු දිලිර රෝගය ආසාදනය වූ පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් සොයාගත්තා.

කළු දිලීර රෝගය පිළිබඳ ඔබ දැන ගත යුතු තවත් කරුණු රැසක් තිබෙනවා. ඒ සියල්ල ඔබට මේ වීඩියෝව තුලින් නරඹන්න පුළුවන් !

 

නව අදහස දක්වන්න