තවත් ආසාදිතයින් 1,811ක් සුවය ලබයි | දිනමිණ

තවත් ආසාදිතයින් 1,811ක් සුවය ලබයි

මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් අතුරින් තවත් 1,811 දෙනෙකු සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 182,238 දක්වා ඉහළ යනු ඇත.
 
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 213,396 කි.
 
ශ්‍රී ලංකාවෙන් ඊයේ(09) දිනය අවසන් වන විට කොවිඩ් මරණ 1,910 ක් වාර්තා වී තිබුණි.

නව අදහස දක්වන්න